English தமிழ்
දැන්ම විමසන්න

අල්-ෆලාහ් කාන්තා ෆේස්බුක් තරඟය








නියම සහ කොන්දේසි


  1. තරඟයේ කාල සීමාව 2019 මාර්තු මස 04 සිට මාර්තු මස 10 වන දින දක්වා වේ.
  2. මෙම තරගයට සුදුසුකම් ලැබීම සඳහා,
    • සහභාගී වන්නන් අපගේ මාර්ගගත ආකෘතිය (ඔන්ලයින් ෆෝරමය) පිරවිය යුතුය.
    • ඉන්පසුව, විවරණ කොටසේ 'Done' යනුවෙන් සඳහන් කල යුතුය.
    • ඔබේ මිතුරන් එහි ටැග් කර, මෙම පෝස්ටුවට සහ පිටුවට ඔවුන්ගෙන් හැකිතාක් 'Likes' ලබා ගත යුතුය.
  3. "අල්-ෆලාහ් කාන්තා" යන තිළිණ ප්‍රදානය කරනු ලබන්නේ සහභාගිකයින් අතරින් තෝරාගනු ලැබූ වාසනාවන්ත ජයග්‍රාහකයින් 50 දෙනෙකුටය.
  4. සුපිරි ත්‍යාගය වන "Samsung Galaxy J1 Next Prime" ස්මාර්ට් ෆෝනය සඳහා සුදුසුකම් ලැබීමට,
    • සහභාගී වන්නන් අපගේ මාර්ගගත ආකෘතිය (ඔන්ලයින් ෆෝරමය) පිරවිය යුතුය.
    • කාන්තාවන්ට මූල්‍යමය ශක්තියක් තිබිය යුත්තේ මන්දැයි විවරණ කොටසේ වචන 100 කින් විස්තර කළ යුතුය.
    • ඔබේ මිතුරන්ගෙන් ඔබේ විවරණයට හැකිතාක් 'Likes' ලබා ගත යුතුය
  5. LOLC ෆිනෑන්ස් පී.එල්.සී හි අල්-ෆලාහ් විසින් ගනු ලබන තීරණය අවසාන තීරණයයි.
  6. LOLC ෆිනෑන්ස් පී.එල්.සී සමාගම එහි තනි අභිමතය පරිදි මෙම ප්‍රවර්ධනය සංශෝධනය කිරීමට/ඉවත් කිරීමට අයිතිය රඳවා ගනී