English தமிழ்
දැන්ම විමසන්න

ඍජු මුදල් හුවමාරු, ජල / විදුලි / දුරකථන (උපයෝගිතා) බිල්පත් ගෙවීම් සිදුකරන අතර ඔබේ ගිණුමේ ශේෂය පරීක්ෂා කරන්න. ඔබේ අරමුදල් කළමනාකරණය, ණය වාරික ගෙවීම, ආදී සියල්ල බොත්තමක් එබූ සැනින් පරිගණක මාර්ගගත (online) ගෙවුම් වේදිකාවක් මත සිදුකරන්න.