English தமிழ்
ipay logo/>
			</a>
		</div>
		<div class= LOLC Online Banking Login
දැන්ම විමසන්න +94 11 5715555 +94 11 5715555
දැන්ම විමසන්න

ප්‍රමුඛ මුල්‍ය සමාගමකි

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අපි, සරල මූලධර්ම ඔස්සේ ඉදිරියට ගමන් කරමු. සියල්ලන්ට වගකිව යුතු මූල්‍ය සේවාවන් සැපයීම, ජනතාව හා ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රගතිය සාක්ෂාත් කරගැනීම එම මූලධර්ම වේ.

 

ක්ෂුද්‍ර ණයවල සිට ව්‍යවසාය විසඳුම් දක්වා පරිපූර්ණ මූල්‍ය සේවාවන් පෙළක්.

 

ඔබේ ජීවන රටාව ඉහල නංවන්න

ඔබේ සියළු මූල්‍ය හැකියාවන්ට සරිලන අපේ ක්‍රෙඩිට් කාඩ්පත් පෙළ තුලින් උද්යෝගිමත් නව අවස්ථා අත්විදින්න.

 
LOLC Realtime App LOLC Realtime App
LOLC Online Banking Login

පුවත් සහ සිදුවීම්

LOLC ෆිනෑන්ස් වාර්තාගත වර්ධනයක් සහ නවෝත්පාදන සමඟින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරමුණ ගනී.

October 25, 2024

තවදුරටත් කියවන්න