සිං
සුපිරි ඉතුරුම් ගිණුම නිර්මාණය කර ඇත්තේ ඉතිරිකිරීමේ පුරුද්ද දිරිමත් කිරීම සඳහා වන අතර ශේෂය වැඩි වන විට ඉහළ පොලී අනුපාතයක් ගෙවනු ලැබේ. ඉහළ මට්ටමේ අපේක්ෂාවක් ඇති ගනුදෙනුකරුවන් සඳහා වඩාත් සුදුසු සුපිරි ඉතුරුම් ගිණුම, ඔබේ ඉතුරුම් සඳහා ඉහළ පොලියක් සහ තවත් ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. LOLC ෆිනෑන්ස් හි විශ්වාසය, ස්ථාවරත්වය සහ නම්‍යශීලීභාවය අත්විඳීමට අදම ඔබේ ගිණුම විවෘත කරන්න. ශ්‍රී ලංකාවේ පදිංචි පුරවැසියන් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම්වලට රුපියල් 15,000/- ක මූලික තැන්පතුවක් සමඟ සුපිරි ඉතුරුම් ගිණුමක් විවෘත කළ හැකිය.
පොලී අනුපාත ව්‍යුහය (ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව වෙනස් වීමට යටත් වේ)