English தமிழ்
දැන්ම විමසන්න

වසර ගණනාවක් පුරා අපට ලැබී ඇති සම්මාන සහ ගෞරවනීය පිළිගැනීම් අපගේ විශිෂ්ට කාර්ය සාධනය සහ ගනුදෙනුකරුවන්ට නව්‍ය හා සුවිශේෂී අත්දැකීමක් ලබා දීම සඳහා වූ අපගේ කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි.

2025 - ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන

NBFI අංශය - රිදී ජයග්‍රාහකයා


හැකියා ධාරිතා ගොඩනැංවීමේ විශිෂ්ටත්වයේ කුසලතාව


2025 - Lankapay ටෙක්නොවේෂන් සම්මාන

හොඳම ඩිජිටල් ගෙවීම් උපාය මාර්ගය (බැංකු සහ NBFI) - රන් සම්මානය


JustPay හරහා සිල්ලර ගෙවීම් සඳහා හොඳම ජංගම යෙදුම - රන් සම්මානය


පාරිභෝගික පහසුව සඳහා වු විශිෂ්ටත්වය (NBFI) - රන් සම්මානය


මූල්‍ය ඇතුළත් කිරීම (NBFI) - රන් සම්මානය


ඩිජිටල් ගෙවීම් සඳහා සමස්ත විශිෂ්ටත්වය - රන් සම්මානය


වඩාත් ජනප්‍රිය ඩිජිටල් ගෙවීම් යෙදුම (පෞද්ගලික බැංකු සහ NBFI) - කුසලතා සම්මානය


2025 - SLIBFI සම්මාන

2024/2025 වසරේ ඉස්ලාමීය මූල්‍ය ආයතනය - රන් සම්මානය


2024/2025 වසරේ NBFI ඉස්ලාමීය මූල්‍ය ආයතනය - රන් සම්මානය


2024/2025 වසරේ ඉස්ලාමීය මූල්‍ය කවුළුව/ඒකකය - රන් සම්මානය


2024/2025 සමාජ අභිවෘද්ධි සම්මානය - රන් සම්මානය


2024/2025 වසරේ හොඳම මූල්‍ය තාක්ෂණ (ෆින්ටෙක්) පිරිනැමීම - රන් සම්මානය


2025 - IFFSA සම්මාන ප්‍රදානය 2025

වසර 10 ක විශිෂ්ටත්වය - දශකයේ ඉස්ලාමීය NBFI කවුළුව/ඒකකය - රන් සම්මානය


2024/2025 වසරේ ඉස්ලාමීය NBFI කවුළුව - රන් සම්මානය


2024/2025 වසරේ ඉස්ලාමීය මූල්‍ය ආයතනය - රිදී සම්මානය


2024/2025 වසරේ ඉස්ලාමීය මූල්‍ය කවුළුව/ඒකකය - රිදී සම්මානය


2024/2025 වසරේ ඉස්ලාමීය මූල්‍ය සේවාව - රිදී සම්මානය


2024/2025 වසරේ සමාජ අභිවෘද්ධි ව්‍යාපෘතිය - රිදී සම්මානය


2024/2025 වසරේ ඩිජිටල් යෙදුම/ ෆින්ටෙක් පිරිනැමීම - ලෝකඩ සම්මානය


2025 - ඉස්ලාමීය මූල්‍ය පුවත් (Islamic Finance News) ගෝලීය සමීක්ෂණ සම්මාන

IFN හි හොඳම ඉස්ලාමීය ලීසිං සැපයුම්කරු (ගෝලීය)


2025 - ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය

CRIB දත්ත සක්‍රිය භාවිතය /මෙහෙයුම් වෙනස - ආයතනික ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙල - දක්ත කළමනාකරණය සහ අනුකූලතාව - රන් සම්මානය


2025 - AICPA සහ CIMA JXG Pinnacle සම්මාන ප්‍රදානය

වසරේ හොඳම ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය - ලෝකඩ සම්මානය


2024 - Lankapay ටෙක්නොවේෂන් සම්මාන

මූල්‍ය ඇතුළත් කිරීම් අනුව වසරේ බැංකු නොවන මූල්‍ය ආයතනය - රන් සම්මානය


JustPay හරහා සිල්ලර ගෙවීම් සඳහා හොඳම ජංගම යෙදුම (බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන) - රන් සම්මානය


පාරිභෝගික පහසුව සඳහා සඳහා වසරේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය - රන් සම්මානය


වඩාත් ජනප්‍රිය ඩිජිටල් ගෙවීම් යෙදුම (පෞද්ගලික වාණිජ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩය - අන්තර්ජාල සහ ජංගම බැංකුකරණය) - රන් සම්මානය


ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු නොවන මූල්‍ය ආයතන) - රන් සම්මානය


2024 - ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) සම්මාන ප්‍රදානය

හරිත ව්‍යාපාර උදෙසා වසරේ කැපවීම (බැංකු නොවන අංශය)


2023 - දකුණු ආසියානු ඉස්ලාමීය මූල්‍ය සංසදය (IFFSA) සම්මාන ප්‍රදානය

දකුණු ආසියාවේ වසරේ ඉස්ලාමීය NBFI - රන් සම්මානය


වසරේ ඉස්ලාමීය ආයතනය සඳහා වන සම්මානය - රිදී


වසරේ ඉස්ලාමීය බැංකු කවුළුව/ඒකකය - රිදී


2023 - ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය කර්මාන්ත (SLIBFI) සම්මාන ප්‍රදානය

වසරේ ඉස්ලාමීය මූල්‍ය බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) - රන් සම්මානය


වසරේ ඉස්ලාමීය මූල්‍ය කවුළුව/ඒකකය - රිදී සම්මානය


වසරේ ඉස්ලාමීය මූල්‍ය ආයතනය - ලෝකඩ සම්මානය


2018 - LankaPay ටෙක්නොවේෂන් සම්මාන

පාරිභෝගික පහසුව සඳහා වසරේ විශිෂ්ටතම මූල්‍ය ආයතනය - ජයග්‍රාහකයා


අන්තර් බැංකු ගෙවීම්වල විශිෂ්ටත්වය (මූල්‍ය ආයතන) - සමස්ත ජයග්‍රාහකයා


සිල්ලර ගෙවීම් සඳහා හොඳම යෙදුම - කුසලතා සම්මානය


සිල්ලර ගෙවීම් සඳහා හොඳම යෙදුම - අනුශූරතාව


2018 - SLT Zero One සම්මාන ප්‍රදානය

හොඳම වෙබ් අඩවිය හෝ ක්ෂුද්‍ර අඩවිය (මූල්‍ය අංශය) - ජයග්‍රාහකයා


හොඳම ඩිජිටල් සක්‍රීය නිමැවුම / සේවා කාණ්ඩය - iPay - පළමු අනුශූරතාවය


2018 - ඊ-ස්වාභිමානී සම්මාන

ඩිජිටල් සමාජමය බලපෑම් සම්මාන - iPay - ජූරිගේ විශිෂ්ට සම්මානය


2018 - LankaPay ටෙක්නොවේෂන් සම්මාන

වඩාත් ජනප්‍රිය ඉලෙක්ට්‍රොනික ගෙවීම් යෙදුම - iPay - ජයග්‍රාහකයා


2018 - Mcash ඩිජිටල් ණය

වඩාත්ම නවීන ඩිජිටල් මූල්‍යකරණ නිමැවුම - LOLC ෆිනෑන්ස් සහ මොබිටෙල් (පුද්) සමාගම


හොඳම ඩිජිටල් මූල්‍ය හවුල්කාරිත්වය - LOLC ෆිනෑන්ස් සහ මොබිටෙල් (පුද්) සමාගම


2018 - IFN සම්මාන

රී ලංකාවේ හොඳම ඉස්ලාමීය බැංකුව - අල්-ෆලාහ් - ජයග්‍රාහකයා


හොඳම ඉස්ලාමීය ලීසිං සැපයුම්කරු - අල්-ෆලාහ් - ජයග්‍රාහකයා


2018 - SLASSCOM නවෝත්පාදන සමුළුව සහ සම්මාන ප්‍රදානය

හොඳම තාක්ෂණ හෝ යාන්ත්‍රණ නවෝත්පාදනය - iPay


2018 - SLT 01 සම්මාන

මූල්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය - ජයග්‍රාහකයා


2017 - ලංකා පේ ටෙක්නොවේෂන් සම්මාන

ගණුදෙනුකරුවන්ගේ පහසුව සඳහා වූ වසරේ මුල්‍ය ආයතනය - LOLC ෆිනෑන්ස් - LOLC Finance


වසරේ හොඳම ජංගම ගෙවුම් යෙදවුම - LOLC ෆිනෑන්ස් - LOLC Finance


වසරේ වඩාත්ම ජනප්‍රිය විද්‍යුත් ගෙවුම් නිමැවුම - LOLC ෆිනෑන්ස්


2017 - IFFSA සම්මාන - 2017

වසරේ ආයතනය 2017 රන් සම්මානය - අල්-ෆලාහ්

වසරේ පිවිසුම / ඒකකය 2017 රන් සම්මානය - අල්-ෆලාහ්


වසරේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය 2017 රිදී සම්මානය - අල්-ෆලාහ්


2016 - ශ්‍රී ලංකා බැංකු හා මුල්‍ය කර්මාන්තය (SLIBFI) සම්මාන

වසරේ ඉස්ලාමීය මුල්‍ය ආයතනය රන් සම්මාන ජයග්‍රාහකයා - අල්-ෆලාහ්


සමාජ අභිවෘද්ධි සම්මානය අනුශුරතා රිදී සම්මානය - අල්-ෆලාහ්


වසරේ ගණුදෙනුව රන් සම්මාන ජයග්‍රාහකයා - අල්-ෆලාහ්


2016 - ඉස්ලාමීය මුල්‍ය පුවත් (IFN) ගෝලීය සම්මාන

ඉජාරා-සුකුක් සඳහා වසරේ IFN ගණුදෙනුව ශ්‍රී ලංකාව (ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම සලකුණු තිළිණය) ජයග්‍රාහකයා - අල්- ෆලාහ්


ශ්‍රී ලංකාවේ හොඳම ඉස්ලාමීය බැංකුව අනුශුරතාව - අල්-ෆලාහ්


හොඳම ඉස්ලාමීය ලීසිං සැපයුම්කරු අනුශුරතාව - අල්-ෆලාහ්


2016 - ගෝලීය බැංකු සහ මූල්‍ය ඇගයීම් (GBFR) සම්මාන

ශ්‍රී ලංකාවේ වඩාත් නව්‍යකරණ ඉස්ලාමීය ආයෝජන නිෂ්පාදනය (වකාලා) අල්-ෆලාහ්


ප්‍රවේශාර්ථය
පෙළ විශාලත්වය 100%
පේළි උස 1.5