English தமிழ்
දැන්ම විමසන්න

රන් සවි රන් ණය


 

 

රන් සවි රන් ණය සේවාව මඟින් ඔබේ පුද්ගලික රත්රන් සහ ස්වර්ණාභරණවලට එරෙහිව හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරාගත හැකි වේ. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවන්හිදී සහාය වීමට අපි දැඩි උද්යෝගයෙන් සිටින අතර ඔබේ වටිනා භාණ්ඩ සුරක්ෂිතව නැවත ලබා දීමට කටයුතු කරමු. පුහුණුවලත්, මිත්‍රශීලී කාර්ය මණ්ඩලය සමඟ අපගේ දිවයින පුරා පිහිටි ශාඛා ජාලය හරහා ඔබට සේවය සැපයීමට අප කැපවී සිටිමු.

 

උපරිම සේවාවක් සහතික කරන රන් සවි රන් ණය සේවාවේ කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැත. ඔබේ උකස් අත්තිකාරම් මුදල අනුව ඔබට වටිනා තිළිණයන්ද හිමිවේ.

  • කරදරයකින් තොර සේවාව
  • ආකර්ෂණීය පොලී අනුපාතයන් අනුව ඉහළම අත්තිකාරම්
  • මාස 3, 6 සහ 12 න් ආපසු ගෙවීමේ නියමයන්
  • හොඳින් පුහුණුවලත්, පළපුරුදු මිත්‍රශීලී කාර්ය මණ්ඩලය
  • සෙනසුරාදා දිනවලත් විවෘතයි.
  • ඔබේ පහසුව අනුව වාරික මගින්ද ගෙවීම් සිදුකළ හැක.
  • සහතිකයෙන්ම සැගවුණු ගාස්තු කිසිවක් නොමැත.