English தமிழ்
දැන්ම විමසන්න

අල්-ෆලාහ් ජ්‍යෙෂ්ඨ


“අල්-ෆලාහ් ජ්‍යෙෂ්ඨ” ඔබට විශිෂ්ට ආයෝජන සිදු කිරීමටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පිරිනමන උපරිම ප්‍රතිලාභ අත්කරගැනීම සඳහා බුද්ධිමත් ලෙස මුදල් යෙදවීම සැලසුම් කිරීමටත්, අවස්ථාව උදාකර දෙයි.

අල්-ෆලාහ් ජ්‍යෙෂ්ඨ මුධාරබා ඉතුරුම් ගිණුම


“අල්-ෆලාහ් ජ්‍යෙෂ්ඨ” මුධාරබා ඉතුරුම් ගිණුම යනු ඔබට ඉහල නම්‍යශීලීත්වයක්, ආකර්ෂණීය ලාභ – ප්‍රතිලාභ සහ අගය එකතු කිරීම් ලබා දෙන සුවිශේෂී ඉතුරුම් විකල්පයකි.

  • අසීමිත මුදල් තැන්පතු සහ ඉවත් කර ගැනීමේ නම්‍යශීලීතාව සහිත පූර්ණ සංකලිත ඉතුරුම් පාස් පොත
  • 600 ඉක්මවූ දේශීය ATM යන්ත්‍ර හරහා ඔබේ ගිණුමට ප්‍රවේශ වීම.
  • VISA ඩෙබිට් සහ ATM කාඩ්පත හරහා ගෝලීය ප්‍රවේශය
  • ඔරික්ස් රියල් ටයිම් එසැනින් අන්තර්ජාල බැංකු පහසුකම්

අල්-ෆලාහ් ජ්‍යෙෂ්ඨ මුධාරබා ස්ථාවර තැන්පතු


අල්-ෆලාහ් ජ්‍යෙෂ්ඨ”ස්ථාවර තැන්පතු ඔබට ඉහල ලාභ – ප්‍රතිලාභ මාසිකව හෝ කල් පිරීමේ පදනම මත ලබාගැනීම සඳහා මාස 1 සිට මාස 60 දක්වා ආයෝජන විකල්ප ඉදිරිපත් කරයි.

  • මාස 1 සිට මාස 60 දක්වා ආයෝජන විකල්පයන් තෝරාගැනීමට හැකිවීම.
  • ලාභය, මාසිකව හෝ කල් පිරීමේ පදනම මත ලබා ගැනීමේ හැකියාව.
  • ලාභය ඔබ විසින් අප සමඟ පවත්වා ගෙන යනු ලබන “අල්-ෆලාහ් ජ්‍යෙෂ්ඨ” ඉතුරුම් ගිණුමට හෝ ඔබට අවශ්‍ය පරිදි වෙනත් බැංකු ගිණුමකට බැරකළ හැක.
  • 100 ඉක්මවූ LOLC ෆිනෑන්ස් ශාඛා සහ දිවයින පුරා පිහිටි විශේෂිත අල්ෆලාහ් මධ්‍යස්ථාන ඔස්සේ ප්‍රවේශය.