English தமிழ்
Dial Now

ඔබේ දුරකථනයෙන් ණය මුදලක්


LOLC ෆිනෑන්ස් මොබිටෙල් සමග එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඔබට දුරකථනයෙන් ණය මුදලක් ලබා දෙනු ඇත. පහසු පියවර තුනකින් යුත් මෙම විප්ලවීය සේවාව මඟින් ඔබේ අතට සැනෙකින් මුදල් ලබාගත හැකිවේ.

මුදල් ලබාගැනීමේ පහසු පියවර තුන


# 111 # අමතන්න

ණය ඉල්ලුම් කරන්න

ඔබේ ණය ලබාගන්න

  • කොමර්ෂල් බැංකු සහ සම්පත් බැංකු ATM යන්ත්‍ර හරහා මුදල් ලබා ගැනීමේ පහසුකම
  • දිවයින පුරා 16,000 කට වැඩි mCash නියෝජිතයන් හරහා මුදල් ලබා ගැනීම
  • පැය 24 පුරා සේවාව
  • නම්‍යශීලි මාස 6 ක ආපසු ගෙවීම් කාලයක්
  • උපරිම ණය මුදල රු. 25,000 / - කි
  • මෙම සේවාව සඳහා පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ.

* කොන්දේසි සහිතයි.

වැඩි විස්තර සඳහා 7111 අමතන්න.