English தமிழ்
දැන්ම විමසන්න


සාමාන්‍ය ස්ථාවර තැන්පතු ගිණුම්


LOLC ෆිනෑන්ස් ස්ථාවර තැන්පතුවකින් ඔබගේ අනාගතය සුරක්ෂිත කරන්න. ශ්‍රී ලංකාවේ පදිංචි පුරවැසියන් හෝ පුරවැසියන් නොවන පුද්ගලයන්ට සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම්වලට රු. 5,000 / – ක අවම තැන්පතුවකින් සාමාන්‍ය ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කළ හැක. ඔබේ සිහින නිවස සඳහා ඉතුරුමක්, ආතතියකින් තොර විශ්‍රාම දිවිය හෝ අනාගත ආයෝජන වැනි ඔබේ ඉතිරි කිරීමේ අරමුණ කුමක් වුවද ඔබේ ඉතුරුම් ආකර්ෂණීය  ප්‍රතිලාභ සහතික කරමින් වර්ධනය කරලීමට අපට සහාය විය හැක.