English தமிழ்
දැන්ම විමසන්න

සාමාන්‍ය ඉතුරුම් ගිණුම්


LOLC ෆිනෑන්ස් සමඟ සරල, නම්‍යශීලි ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කරන ඔබට ඔබේ මුදල් වර්ධනය වන අයුරු දැකගත හැකි වේ. තරඟකාරී දෛනික පොලී ඉපයීම් මෙන්ම ATM / ඩෙබිට් කාඩ්පත් පරිහරණයේ පහසුව සහිත අපගේ ඉතුරුම් ගිණුම සමඟ ඔබ ප්‍රතිලාභ අත්විදිමින් පියවරක් ඉදිරියෙන් සිටිනු ඇත. පුරවැසියන් හෝ පුරවැසියන් නොවන, ශ්‍රී ලංකාවේ පදිංචි හෝ මෙරට සමාගම් ලියාපදිංචි කල ඔබට රුපියල් දහසක මූලික තැන්පතුවකින් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් ආරම්භ කල හැකි අතර එය අවම ශේෂයක් ලෙස අඛණ්ඩව පවත්වා ගත යුතුය.

  • ස්ථාවර නියෝග පහසුකම සහිතව නොමිලයේ අසීමිතව මුදල් ආපසු ලබා ගැනීම සහ තැන්පත් කිරීම
  • පොලිය දිනපතා ගණනය කිරීම සහ මාසිකව බැර කිරීම
  • දේශීය හා ගෝලීය වශයෙන් ඕනෑම Visa ATM ජාලයක භාවිත කල හැකි ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර (ATM) සහ ඩෙබිට් කාඩ්පත් නොමිලයේ ලබාදීම
  • වෙනත් මූල්‍ය ආයතනවලට මුදල් හුවමාරු කිරීමේ පහසුකම්