PFCA හෙවත් අනේවාසික විදේශ මුදල් ගිණුම්, විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් වෙහෙස මහන්සිවී උපයන මුදල් ඉතිරි කරන අතර, විදේශ මුදලින් පොලියක් ඉපයීමට, අගනා ගිණුමකි. ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම්, ඔස්ට්‍රේලියානු ඩොලර් සහ යුරෝ ආදී ඕනෑම විනිමය වර්ගයකින් ගිණුමක් ආරම්භ කල හැක. SWIFT ජාලයට සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ එකම බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස ඔබගේ ප්‍රේෂණ අපගේ පාර්ශ්වකරු වන ලංකා මුදල් හුවමාරුව (Lanka Money Transfer) හරහා මෙරට සිටින ඔබගේ ආදරණීයයන් වෙත ලැබීම සහතික කරමු.
අනේවාසික විදේශ මුදල් ගිණුම්, විදේශයන්හී පදිංචිව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට හෝ ද්විත්ව පුරවැසියන්ට හෝ විදේශ රැකියාවක නිරතවී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දින 90 ක් ඇතුලත විවෘත කල හැකිවේ. PFCA හෙවත් අනේවාසික විදේශ මුදල් ගිණුම් සඳහා සුදුසුකම් ලබන අයට එම ගිණුම් ඒකාබද්ධව පවත්වාගෙන යාමටද හැකියාවක් පවතී.
විදේශ මුදල් ව්‍යාපාර සඳහා අපගේ පරිපුර්ණ පිරිනැමුම් අතරට PFCA ස්ථාවර තැන්පතුද ඇතුලත් වන අතර එමඟින් ආකර්ෂණීය පොලී අනුපාත වල වාසිය සමඟ LOLC ෆිනෑන්ස් හි මූල්‍ය ශක්තිය සහ විදේශ මුදල් ව්‍යාපාර වල ගෝලීය විශේෂඥතාවයේ සහතිකය ඔබට හිමිවේ. ඔබ වෙහෙස මහන්සිවී උපයන විදේශ මුදල් අපගේ ඕනෑම ශාඛාවක තැන්පත් කර ඔබේ මුළු පවුලටම සුවිශාල ප්රතිලාභ රැසක් භුක්ති විඳිය හැකියි.
මුදල් වර්ගය | Slab | පොලී අනුපාත | ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය දැනට තිබිය යුතු අවම මුදල |
|
---|---|---|---|---|
ආමුඛ ආයෝජන ගිණුම් සහ පුද්ගලික විදේශ මුදල් ගිණුම් (සාමාන්‍ය / සුපර් / විශේෂ) ඉතුරුම් | USD | USD 49,999/- දක්වා | ||
USD 50,000/- සිට 149,999/- දක්වා | ||||
USD 1,000/- සහ වැඩි | ||||
GBP | GBP 49,999/- දක්වා | |||
GBP 50,000/- සිට 149,999/- දක්වා | ||||
GBP 1,000/- සහ වැඩි | ||||
EUR | EUR 49,999/- දක්වා | |||
EUR 50,000/- සිට 149,999/- දක්වා | ||||
EUR 1,000/- සහ වැඩි | ||||
AUD | AUD 49,999/- දක්වා | |||
AUD 50,000/- සිට 149,999/- දක්වා | ||||
AUD 1,000/- සහ වැඩි |