RFCA හෙවත් නේවාසික විදේශ මුදල් ගිණුම්, සිය වටිනා විදේශ මුදල් තැන්පත් කොට අදාල විනිමයෙන්ම පොලියක් ඉපයීමට අදහස් කරන ශ්‍රී ලාංකික පුරවැසියන්ට අගනා ගිණුමකි. මෙම ඉතුරුම් ගිණුම මඟින් ආකර්ශනීය පොලී අනුපාතයක් සමඟ ඇමරිකානු ඩොලර්, ස්ටර්ලින් පවුම්, ඔස්ට්‍රේලියානු ඩොලර් සහ යුරෝ ආදී ඔබ කැමති විනිමය වර්ගයකින් ගිණුම පවත්වාගෙන යාමේ විකල්පයක් සපයයි. එක් අයෙකු සඳහා ඩොලර් 100 ක් හෝ ඊට සමාන වෙනත් මුදල් වර්ගයකින් අවම ශේෂයක් පවත්වා ගැනීමෙන් හවුල් ගිණුමක් ආරම්භ කිරීමටද ඔබට විකල්පයක් පවතී.
LOLC ෆිනෑන්ස් RFCA ස්ථාවර තැන්පතුවක් මඟින් අප කීර්තිමත් වී සිටින ස්ථාවරභාවය සහ ශක්තිය තහවුරු කරගනිමින් ඔබේ විදේශ විනිමය සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභ හිමිකරගන්න. ඔබේ ස්ථාවර තැන්පතුව ඔබ තෝරාගත් මුදල් වර්ගයකින් ඔබේ අවශ්‍යතාවට ගැලපෙන කාලයක් සඳහා පවත්වා ගන්නා. ඔබේ තේරීම කුමක් වුවත් LOLC ෆිනෑන්ස් සැමවිටම ඔබේ ඉලක්ක සපුරාලීම සඳහා සහය වනු ඇත.
මුදල් වර්ගය | Slab | පොලී අනුපාත | ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය දැනට තිබිය යුතු අවම මුදල |
|
---|---|---|---|---|
ආමුඛ ආයෝජන ගිණුම් සහ පුද්ගලික විදේශ මුදල් ගිණුම් (සාමාන්‍ය / සුපර් / විශේෂ) ඉතුරුම් | USD | USD 49,999/- දක්වා | ||
USD 50,000/- සිට 149,999/- දක්වා | ||||
USD 1,000/- සහ වැඩි | ||||
GBP | GBP 49,999/- දක්වා | |||
GBP 50,000/- සිට 149,999/- දක්වා | ||||
GBP 1,000/- සහ වැඩි | ||||
EUR | EUR 49,999/- දක්වා | |||
EUR 50,000/- සිට 149,999/- දක්වා | ||||
EUR 1,000/- සහ වැඩි | ||||
AUD | AUD 49,999/- දක්වා | |||
AUD 50,000/- සිට 149,999/- දක්වා | ||||
AUD 1,000/- සහ වැඩි |