ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු මඟින් වයස අවුරුදු 60 ඉක්මවූවන්ට උපරිම ප්රතිලාභ ලබාදෙයි. LOLC ෆිනෑන්ස් සමඟ ඔබ ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කිරීම කරදර වලින් නිදහස් එහෙත් ක්‍රියාකාරී ඔබේ විශ්‍රාම දිවියට සත්කාරයක් වනු ඇත. ඔබ වෙහෙස මහන්සි වී උපයා තැන්පත් කල මුදලට එමඟින් අපේක්ෂිත ප්රතිලාභ හිමිවන අතර, ඔබ සැලසුම් කල දෑ ඒ ආකාරයෙන්ම සිදු කල හැකිය. ගිණුම් හිමියන්ට අනෙකුත් ස්ථාවර තැන්පතු ගිණුම් වලට වඩා ඉහල පොලී අනුපාතිකයක් හිමිවන අතර, සමාගම මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පිරිනමන අනිකුත් වරප්‍රසාද සියල්ල හිමිවේ.
කාලසීමාව | මාසික | වාර්ෂික | කල් පිරීමේදී | |||
---|---|---|---|---|---|---|
මාස | සාමාන්‍ය | වාර්ෂික බලපවත්වීමේ අනුපාතය | සාමාන්‍ය | වාර්ෂික බලපවත්වීමේ අනුපාතය | සාමාන්‍ය | වාර්ෂික බලපවත්වීමේ අනුපාතය |
1 | 16.50% | 17.81% | - | - | 16.50% | 17.81% |
3 | 16.50% | 17.81% | - | - | 18.00% | 19.25% |
6 | 16.75% | 18.10% | - | - | 18.50% | 19.36% |
12 | 19.50% | 21.34% | 21.50% | 21.50% | 21.50% | 21.50% |
13 | 18.00% | 19.56% | - | - | 20.00% | 19.85% |
18 | 19.50% | 21.34% | - | - | 20.50% | 19.57% |
24 | 19.00% | 20.75% | 20.00% | 20.00% | 20.00% | 18.32% |
36 | 19.50% | 21.34% | 20.50% | 20.50% | 20.50% | 17.33% |
48 | 15.75% | 16.94% | 17.00% | 17.00% | 17.00% | 13.85% |
60 | 15.75% | 16.94% | 17.00% | 17.00% | 17.00% | 13.09% |