English தமிழ்
දැන්ම විමසන්න

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම


 

LOLC ෆිනෑන්ස් හි ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම, ඔවුන්ගේ මූල්‍ය ගණුදෙනු විශ්වාසයකින් ගෞරවනීයත්වයකින් සහ පහසුවෙන් නිදහසේ සිදුකර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සවිබල ගන්වන ආකාරයෙන් නිර්මාණය කර ඇත. ඉහළ ප්‍රතිලාභ සහිත එය විශ්‍රාම සුවය ගතකරන සහ සිය ඉතුරුම් පිළිබඳ අවබෝධයෙන් සිටිය හැකි පහසු ක්‍රමවේදයක් සොයන අනෙකුත් අයටද යෝග්‍ය වේ. ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම, වයස අවුරුදු 60 ඉක්මවූවන්ට ඉහල මූල්‍ය සත්කාරයක් ලබාදීම සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇත. අනෙකුත් ඉතුරුම් ගිණුම් වලට වඩා ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් හිමියන්ට ඉහල පොලී අනුපාතිකයක් හිමිවේ.

  • අවම තැන්පතුව රු. 1,000/- ක්
  • පොලිය දිනපතා ගණනය කිරීම හා මාසිකව බැර කිරීම
  • දේශීයව සහ ගෝලීය වශයෙන් ඕනෑම VISA ටෙලර් යන්ත්‍ර ජාලයක භාවිතා කළ හැකි නොමිලයේ ලබාදෙන ATM කාඩ්පත
  • වෙනත් මූල්‍ය ආයතනවලට මුදල් හුවමාරු කිරීම සඳහා පහසුකම්